VaultX.lk හි Koko වාරික ගෙවීම්

Koko කියන්නේ VaultX.lk checkout හිදී ලබා ගත හැකි පොලී රහිත වාරික ගෙවීමේ ක්‍රමයකි. ඔබට සම්පූර්ණ order එකේ මුදල සමාන වාරික 3කට බෙදා ගෙවිය හැකියි. පළමු වාරිකය checkout කරන අවස්ථාවේදී අය කෙරෙන අතර, ඉතිරි වාරික දෙක පසුව ස්වයංක්‍රීයව අය කෙරේ. VaultX.lk හරහා ලබා ගත හැකි Steam Games, top-ups, gift cards සහ subscriptions ඇතුළු සියලුම නිෂ්පාදන Koko සමඟ ගෙවිය හැකි අතර, ඒ සඳහා international card එකක් අවශ්‍ය නොවේ.

Koko භාවිතා කළ හැකි දේවල්

Steam Games →Top-Up →Gift Cards →Subscriptions →